වික්ටෝරියා සිසු දරුවන්ගේ ක්‍රීඩා කුසලතා ඔප් නැංවීමේ අරමුණින් 2023 වර්ෂයේ ක්‍රීඩා උත්සවය,මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතයි.
පාසල් වෙබ් අඩවි සාදා නිමකරවා ඉදිරිපත් කිරීම 2023.01.12 වන දිනට යෙදී ඇත
2023 වර්ෂයේ සඳහා ශිෂ්‍ය නායකයන් ලෙස තෝරා ගත් සිසු දරු දැරියන්සඳහා ලාංඡන පැළඳවීමේ උත්සවය මෙම වර්ෂය සඳහා යෙදී ඇත.