(+94) 815634871
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
VICTORIA V.

මප/හඟු/නු/වික්ටෝරියා ජාතික පාසල

රජ මාවත , අධිකාරීගම

  • Register
  • Login
VICTORIA V.

මප/හඟු/නු/වික්ටෝරියා ජාතික පාසල

රජ මාවත , අධිකාරීගම

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසලේ සිතියම
      • ශිෂ්‍ය ප්‍රතිඥාව
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • කනිෂ්ඨ අංශය
      • ජේෂ්ඨ අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති පණිවිඩය

වික්ටෝරියා ජාතික පාසල

 

දශක හතක් ඉක්මවූ  පාසල් ඉතිහාසය තුළ වර්තමානය වන විට 1AB පාසලක් ලෙස අධිකාරිගම හා ඒ අවට ප්‍රදේශයේ කුසලතා පූර්ණ දරු පරම්පරා ගණනාවක්  වික්ටෝරියා ජාතික පාසල් මෑණියන් විසින් බිහිකර ඇත. වර්තමානය වන විට බහුතර දෙමාපියන් හා ආදි සිසුන් වශයෙන් පාසලේ උන්නතියට උරදෙන ඇතැම් ගුරුවරුන් පවා මෙම විදුහලෙන් ජීවිතය දුටුවන් බව සඳහන් කරන්නේ අභිමානයෙනි. මුල්ම පාසල් බිම වූ වත්මන් ස්වර්ණදීප ප්‍රාථමික විදුහලෙන් වෙන් වූ , වික්ටෝරියා ජලාශයට ඇති ප්‍රවේශ මාර්ගයට යාබදව පිහිටි, 6 සිට 13 දක්වා පංති පවතින මෙම පාසල් භූමියේ ඇති දැඩි වන 700 කට ආසන්න දරු පිරිසක් ජාතික මට්ටමේ විභාග වලදී ප්‍රදර්ශනය කර ඇති ඉහල ප්‍රතිඵලත් , ක්‍රීඩා ඇතුළු විෂය සමගාමී කටයුතු වලදීද සමස්ථ ලංකා මට්ටම දක්වා වාර්තා කළ විජයග්‍රහණයන් පාසලේ ඉතිහාසය වර්ණවත් කරනු ලැබ ඇත. එය තවදුරටත් ඉහල තලයකට ඔසවා තැබීමට තෝරා ගත් ඉලක්ක ඔස්සේ ගුරු මණ්ඩලය අනලස්ව කැපවීම, විදුහල්පතිවරයා ලෙස මා හට ශක්තියකි.

වර්තමානය වන විට පාසල සතුව පවතින භෞතික පහසුකම් මා මූල්‍යමය වශයෙන් පාසලට ලැබෙන අතහිත , වැඩිකර ගැනීමට වගකිව යුතු පාර්ශව වෙතින් මීට වඩා සහයෝගයක් ලැබෙන්නේ නම් පාසලෙන් මීට වඩා සාධනයක් හා ජයග්‍රහණ රාශියක් වාර්තා කළ හැකි බව ගුරු මණ්ඩලයේ අදහසයි. ඒ අනුව 1 සියවසේ ප්‍රවණතා වලද සමගාමීව , පාසලේ  දැක්ම හා  මෙහෙවර මත පිහිටා , පිහිටුවාගත් නිශ්චිත ඉලක්ක මත, උසස් අපේක්ෂා වෙත පිය නැගීමට අවශ්‍ය පරිසරය සකසා දීමට බලධාරී , නිලධාරී අංශ වල අවධානය යොමු වේවායි පතමි.

වික්ටෝරියා ජාතික පාසල දිගුකල් දිනේවා !

ආර්.එච්.එම්.අනුර බණ්ඩාර හේරත්

විදුහල්පති


 

 

 

VICTORIA V.

මප/හඟු/නු/වික්ටෝරියා ජාතික පාසල

රජ මාවත , අධිකාරීගම

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Rajamavatha , Adhikarigama

: (+94)815634871

: (+94)815634871

: [email protected]

Supported By

© 2026 VICTORIA V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk