පාසලේ දැක්ම
''සිප්සතෙන් පිරිපුන්ව යහගුණෙන් ඉදිරියට!''
පාසලේ මෙහෙවර
ලොවටත්, මව්බිමටත් අවැසි පරිදි, හිස, හදවත හා දෑත් සවිබල ගන්වා, දැයේ අභිමානය හා උරුමය රැකීමට කැපවූ, පරිසර හිතකාමී,ක්‍රියාශීලී,නිපුණතා පූර්ණ විනයගරුක දරු පරපුරක් සමාජයට තිලිණ කිරීම අපගේ මෙහෙවරයි.