(+94) 815634871
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
VICTORIA V.

මප/හඟු/නු/වික්ටෝරියා ජාතික පාසල

රජ මාවත , අධිකාරීගම

  • Register
  • Login
VICTORIA V.

මප/හඟු/නු/වික්ටෝරියා ජාතික පාසල

රජ මාවත , අධිකාරීගම

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසලේ සිතියම
      • ශිෂ්‍ය ප්‍රතිඥාව
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • කනිෂ්ඨ අංශය
      • ජේෂ්ඨ අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති

වික්ටෝරියා ජාතික පාසල

නිල් කදු වලලු මැද මහවැලි සිරි විදිමින් අවුරුදු 84ක චිරාත් කාලයක් යෙහෙන් වැජඹෙන වික්ටෝරියා විදුහල් මෑණිය අද වන විට පළාතේ පමණක් නොව ජාතික මට්ටමේ පිදුම් ලබන පාසලකි. කලාප,පළාත්,සමස්ත ලංකා,විභාග,ක්‍රීඩා,සවුන්දරය,ජයග්‍රහණ රාශියක් හිමි කරගෙන සිටින අතර වික්ටෝරියා සම්ප්‍රදානයට අනුගත වූ සංස්කෘතියකට උරුමකම් කියන රටට වැඩදායී වූ කීර්තිමත් ආදි සිසුන්ද බොහෝමයකි.
  වැලිපිල්ලෙහි අකුරු කොට ගල්ලෑල්ලකට පෙරලූ මතකයන් කොලයක රූ රටා මවන යුගය නිමාවන කාලය 21වන සියවසෙහි ආරම්භ විය යුතුමය.තාක්ෂණික මෙවලම් භාවිතය,යහපතටම යොදා ගන්නේ නම් මෙලොවේ සුන්දරත්වය කියා නිම කළ නොහැකිය.
ආදරණීය දුවේ,පුතේ,අප විද්‍යාලය සමග සම්බන්ධ වී විවිධ පාර්ශවයන් කටයුතු කිරීමේදී තෙරතුරු හුවමාරු කිරීමේ ක්‍රමයක් ලෙස මෙම වෙබ් අඩවිය ඵලදායි වෙතැයි අපේක්ෂා කරමි.
මෙම කර්තෘවය සාර්තක වේවා යැයි ප්‍රාර්ථනා කරන අතර මෙවන් කර්තෘවයක ආරම්භ කළ සියලු දෙනාට ස්තූතිය පිරිනමන්නෙමි.

නියෝජ්‍ය විදුහල්පති
වික්ටෝරියා ජාතික පාසල

VICTORIA V.

මප/හඟු/නු/වික්ටෝරියා ජාතික පාසල

රජ මාවත , අධිකාරීගම

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Rajamavatha , Adhikarigama

: (+94)815634871

: (+94)815634871

: [email protected]

Supported By

© 2026 VICTORIA V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk