ඡායාරූප සංගමය

[18:34, 1/11/2023] Akila: 2022 වර්ෂයේ නොවැම්බර් මස 10 වන දින ආරම්භ කරන ලද ඡායාරූප සංගමයෙහි ක්‍රියාකාරී සාමාජිකයන් 10 සමන්විත වෙන අතර ගුරුවරුන් ගේ අනුදැනුම ඇතුව දැනට සක්‍රීයව ක්‍රියාත්මක වේ.පාසලේ සිදුවෙන සියලුම විශේෂ අවස්ථාවන්හි ඡායාරූප ලබාගැනීම මෙම ඡායාරූප සංගමය මඟින් මගින් සිදු කරනු ලැබේ.
[18:41, 1/11/2023] Akila: K.M.G.G.k.කළුවැව මිය
සමාජිකයින්

U.G.A.රංගන හේරත්
K.J.M.ගයනි කෞශල්‍යා
B.M.කසුනි විහංගා
H.K.පසිඳු මලීශ