බෞද්ධ සංගමය

නොනැවතී ඉදිරියටම යන සම්බුද්ධ අවවාදය තේමාකරගත් වික්ටෝරියා ජාතික පාසම් බෞද්ධ සංගමය පාසල් ඉතිහාසයේ ආරම්භයේ සිටම පැවත එන සක්‍රීය සංගමයකි.පාසල් දුවා දරුවන්ගේ පමනක් නොව පාසලේ සමස්ථ ප්‍රජාවගේම යහගුණ දම් වර්ධනය කිරීම මෙම සංගමයේ අභිලාෂයයි.බෞද්ධ සාරධර්ම,බෞද්ධ සංස්කෘතිය පිළිබඳ දැනුම අවබෝධය වර්ධනය නොව ඒ අනුව කටයුතු කිරීමට මෙම සංගමය මඟින් කටයුතු කරනු ලැබේ.පාසල පිහිටි ගම්පියසට අයත් කෝට්ටගොඩ ඉසිපතනාරාන මහා විහාරය,ශ්‍රී දළදාළෙන ආරණ්‍යසේනාසනය, මෙහෙණි ආරාමයෙහි වැසි ගෞරවනිය හාමුදුරුවන් වහන්සේලා හා මෙහෙණින් වහන්සේලගේ පූර්ණ මඟපෙන්වී හා අවවාද උපදෙස් යටතේ විද්‍යාලීය පාලනධීකාරිය,අධ්‍යන අනධ්‍යන කාර්‍ය මණ්ඩලය හා සමස්ථ ශිෂ්‍ය ප්‍රජාව මෙන්ම පාසල ආශ්‍රිත සමස්ථ ප්‍රජාවම මෙම සංගමය හා එකතුව කටයුතු කරයි..

අනුගාමික ගුරුවරුන්=
    දෙහිපේ සුමේධ හිමි
    පොඩිරත්න මැණිකේ මිය
    තෙනුවර රත්නායක මයා

 පරිත්‍රාණ දේශනා
බැති ගී සරණිය
පෙර පොහොය වැඩසටහන්
උදෑසන ආගමික වතාවත්
ආදී සමස්ත ආගමික කාර්ය හානි කාර්ය සංවිධානය පාසල් බෞද්ධ සංගමය මගින් සිදු කෙරේ.
 ශ්‍රම සංවිධානය :
                ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සෑම පන්තියක් ම නියෝජනය කරමින් සාමාජිකයන් දෙදෙනා මගින් කාරක සභාවක් පත් කර ගැනීම.
         උසස් පෙළ පංතිවල හා සාමාන්‍ය පෙළ පංතිවල ශිෂ්‍ය නායකයන්ගෙන් සමන්විත නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීම.
          බෞද්ධ සංගමයේ අනුශාසක හාමුදුරුවන් වහන්සේලාගේ හා ගුරුවරුන්ගේ පුහුණු මාර්ග දර්ශනය ඔස්සේ කටයුතු කිරීම
        විද්‍යාලයේදී අපචාරය ස්වාමීන් වහන්සේලා karuwe දේව ප්‍රතිමාව නියෝජ්‍ය හා සහකාර නියෝජ්‍ය හා සහකාර වරුන්ගේ අධීක්ෂණය යටතේ බවට සංගමය සමස්ථ කටයුතු සිදු කරනු ලැබේ