විද්‍යා සංගමය

නු/වික්ටොරියා ජාතික පාසලේ විද්‍යා සංගමයක් ක්‍රියාත්මක වන අතර , සිසුන් විද්‍යා විෂයට දක්වන උනන්දුව, ඇල්ම වැඩිදියුණු කිරීම, තර්කාණුකූල, නිර්මාණශීලී දරුවන් බිහිකිරීම මෙහි අරමුණ වේ. එහිදී විද්‍යා දිනය පැවැත්වීම, විද්‍යාගාර බිත්ති පුවත්පත පවත්වාගෙන යෑම, ක්ෂේත්‍ර චාරිකා සංවිධානය කිරීම, නව නිපැයුම් කිරීම සදහා සිසුන් දිරිගැන්වීම වැනි කාර්යයන් සිදු වේ.

  •