තොරතුරු තාක්ෂණ සමාජය

වර්තමාන සමාජය තුල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විසින් මනිනු ලබන සන්නිවේදනයේ වැදගත්කම අතිමහත්ය. මන්ද එය අධ්‍යාපනය වැනි අංශ වලට බලපාන බැවිනි. එය ඉගෙනීමේ හා අධ්‍යාපනයේ නව ශෛලීන් සමාජගත කිරීමේ නව ක්‍රම ආදිය කෙරෙහි බලපායි.

එබැවින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයෙන් සන්නද්ධ දරු පිරිසක් නිසි මගපෙන්වීමක් යටතේ සමාජගත කිරීම සඳහා මෙම සමාජය ක්‍රියාත්මක වෙමින් පවතී.

 

Teachers in Charge:

Mrs. nimali

Miss:udheshika

Mrs: dinendrani

Mrs: dhulanjanii

  •  

Management Board :

Aroshana                                                                   D.M.Chamini Shiromala

Rajitha                                                                       K.J.M.Gayani Kaushalya

U.G.A.Rangana Herath                                           R.M.Ishani Kaushalya

T.G.Eshan Sankalana                                              Piyumi Nethmini

G.W.N.Sathsara                                                      

T.M.Ravidu Lakshan

M.B.Sandeepa